ඔක්කොම කතා අතර මොකද්ද බන් අර නමක් නැතුව නමක් දාපු කතාව. මම මෙහෙම ඒවා ලියන එකෙක් නෙවෙයි මේක ලියන්න හිතුවේ මට සිරාවටම තේරෙන්නේ නැහැ බන්…
Posts published in “General”
පුංචි කාලේ වගේ නෙවෙයි අපි වයසට ගිහින් දැන් පරම්පරාව මාර ඇඩ්වාන්ස් වෙලානේ කියලා මට දැනෙන්න ගත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් එහෙන් මෙහෙන් ටි වී එකේ…
ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ මූල්‍ය අර්බුධය මේ වන විට ඉතාමත් බරපතල තත්ත්වයට පත් වී ඇත. ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ සිදු වූ මූල්‍ය කඩා වැටීම…
සෝමා එදිරිසිංහගේ සභාපතීත්වයෙන් පැවැතුනු EAP මාධ්‍ය ජාලයට අයත් වූ ස්වර්ණවාහිනියේ තේමා පාඨ වුනේ “ශ්‍රී ලංකේය අභිමානය”. සෝමා මළාට පස්සේ ඒ සමාගමේ පාලනය අතට ගත්ත සෝමාගේ දූලා…
ඒ සිද්දියෙන් පස්සේ මම හිතාගත්තා – ඒ තමයි මං ඩිලිවර් කරපු අන්තිම පීට්සා එක කියලා. මං ටියුෂන් ගුරුවරයෙක්. ඉගැන්නුවෙ කෙමෙස්ට්‍රි.ටියුෂන් කියන්නෙ හරියට කරනවා නම් මිනිහෙකුට…
යාපනය අර්ධද්වීපය තුළ පිහිටි කෝවිල් වල මින් ඉදිරියට සතුන් මරා බිලිපූජා පැවැත්වීම තහනම් බවට යාපනය මහධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා විසින් ලබා දුන් නඩු තීන්දුව…
‘‘මං දැක්කා ඒකි තාත්තගේ කාමරේ ඉඳන් එළියට එනවා“ ‘‘ඇඳුමත් එහෙ මෙහෙවෙලා තිබුණේ“ ‘‘දවස් ගාණකින් මේකි මගේ ළඟට ආවේ නෑ…“ “බංඩයියට සර්පයෙක් දෂ්ඨ කරලා සියඹලා ගහ…
පින් දහම් කිරීමේදී එය පැහැදිලි නුවණින්ම සිදු කළ යුතුය. “පින” යනු සිදු කරන යහපත් ක්‍රියාවෙන් හදවත පිනා යෑමයි. එසේ පිනා යෑමෙන් ගොඩ නැඟෙන්නේ ශක්තියයි. එහෙත්…
අතුරුගිරිය නගර මධයේ සැලොන් සයොනාරා නමින් පවත්වාගෙන ගිය රූපලාවන්යාගාරයේ හිමිකාරියවූ මංජුලා අද වනවිට ජීවතුන් අතර නැත. පැහැපත් ඡවි කල්යානයකින් ද, ආකර්ෂණීය කෙස් කළඹකින්ද, සරාගී දෑසකින්ද,…
ස්වර්ණවාහිනී නාලිකාව සිංගප්පුරුවේ ලියාපදිංචි Straits Grid Pte. Ltd. සමාගමට පැවරීමට මේවනවිට තීන්දු කර ඇතැයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මෙම සිංගප්පුරු සමාගමේ හිමිකරු වන්නේ මැලේෂියාවේ…






