ඩීසල් මිල රුපියල් 7 කින් අඩුකිරිමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා බස් ගාස්තුව අඩුකිරිම පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ අවදානය යොමු වී තිබේ.බස් ගාස්තුව අඩු…
Be Like Gossip
පාර්ලිමේන්තුව කැදවන්නේ ලබන 7 වන දා නොව, 16 වන දා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළා. ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට…
ලංකාවේ සිටින දක්ෂ ගායකයකු මෙන්ම සහ රංගන ශිල්පියකු වන සුර්යා දයාරුවන් ඊයේ ඔහුගේ උපන්දිනය සැමරුවානළු නිලියන් සමග ගත කරන සුපිරි උපන්දින සාද වෙනුවට පුංචි දරුවන්…
සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාර්ක්ලේ ගැබිණියක බැව් ප්‍රකාශයට පත් වූ විට ඇගේ හොඳ මිතුරියක වන ප්‍රියංකා චොප්රා ඒ පිළිබඳව බොහෝ සෙයින් සතුටු වුවාය. ‘‘මේක ගැහැනියකගෙ…
නොවැම්බර් 14 හා 15 දෙදින තුළ මුම්බායිහි රන්වීර් සිං හා දිපීකා පදුකෝන්ගේ විවාහ පැවැත්වීමට නියමිතව ඇතැයි ‘ඉන්දීය ටයිම්ස්’ වෙබ් අඩවිය සඳහන් කරයි. පසුගිය කාලයේ මොවුන්…
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණගේ මිණිබිරියක වන ඉයුජීන් කුමරිගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා.වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දෙව් මැදුරේ පැවති විවාහ මංගල්‍යයේ දී ඇය හා අතිනත ගත්තේ…
වසර 2400කට වඩා පැරණි ග්‍රීක වෙළඳ නැවක් කළු මුහුදේ බල්ගේරියානු වෙරළට නුදුරින් තිබි සොයාගෙන ඇතැයි වාර්තා වේ. දිගින් මීටර් 23ක් වන මෙම නෞකාව ලෝකයේ දියබත්වූ…
පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ කලාවට ආදරය කරන ගොඩාක් දෙනා දන්න චරිත දෙකක්නේ. මේ දෙන්නා මේ අවුරුද්දේ මුල් කාලෙදි විවාහ දිවියට ඇතුළත් වුණානේ. ඉතින්…
ඝාතනයට ලක් වූ සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගීගේ පෙම්වතිය, හටිසේ සෙන්ගිස් සිය වේදනාත්මක අත්දැකීම තම ට්විටර් ගිණුමට ගොනුකර පා කර හැර ඇත. “… මගේ ලෝකයෙන්…
දක්ෂ ගායිකාවක් වුනු උමාරියා සිංහවංශ පසුගියදා අලුත් ජිවිතයකට ආරම්භයක් ගත්තා. ඒ ප්‍රංශයේ තරුණයෙක් එක්ක. ඔවුන්ගේ විවාහ මංගල උත්සවය තිබුණෙත් ප්‍රංශයේදී.ඊට කලාකරුවන් හා උමාරියාගේ හිතවතුන් බොහෝ…









