Press "Enter" to skip to content

පුබුදුයි – මාෂියි ඉතාලි ගිහිල්ලා

පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ කලාවට ආදරය කරන ගොඩාක් දෙනා දන්න චරිත දෙකක්නේ. 

මේ දෙන්නා මේ අවුරුද්දේ මුල් කාලෙදි විවාහ දිවියට ඇතුළත් වුණානේ.

ඉතින් පුබුදුයි – මාෂි පසුගිය දා ඉතාලියේ සංචාරයකටත් එක් වෙලා තියෙනවා. මේ දෙන්නා මේ වෙද්දි ඉන්නේ ඉතාලියේ කියලා තමයි ආරංචි වෙන්නේ.