දක්ෂ ගායිකාවක් වුනු උමාරියා සිංහවංශ පසුගියදා අලුත් ජිවිතයකට ආරම්භයක් ගත්තා. ඒ ප්‍රංශයේ තරුණයෙක් එක්ක. ඔවුන්ගේ විවාහ මංගල උත්සවය තිබුණෙත් ප්‍රංශයේදී.ඊට කලාකරුවන් හා උමාරියාගේ හිතවතුන් බොහෝ දෙනෙක් සහභාගී නොවුණු නිසා ලගදී ඒ අය වෙනුවෙන් උත්සවයක් පවත්වලා. ඊට කලාකරුවන් බොහෝ දෙනෙක් සහභාගී වී තිබෙනවා.
එහි ඡායාරූප පහතින්.




