Press "Enter" to skip to content

පුංචි දරුවන් සමග තම උපන්දිනය සැමරූ සුර්යා දයාරුවන්

ලංකාවේ සිටින දක්ෂ ගායකයකු මෙන්ම සහ රංගන ශිල්පියකු වන සුර්යා දයාරුවන් ඊයේ ඔහුගේ උපන්දිනය සැමරුවානළු නිලියන් සමග ගත කරන සුපිරි උපන්දින සාද වෙනුවට පුංචි දරුවන් සමග තමන්ගේ කාලය වෙන්කිරිමටයි ඔහු තීරණය කර තිබෙන්නේ .

ඊයේ සුර්යා බෙල්ලන්තර මිත් සෙවනට ගියේ අපේ ආදරණිය දරුවන්ට කෑම වේලක් දී ඔවුන් සමග සතුටින් කාලය ගත කිරීමටයි සැලසුම් කර තිබුනේ .

මේ ඔහු උපන්දිනය සමරු අයුරුයි