අධිකරණයට අපහාස කළ බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණයකට එරෙහිව ගොනුකර ඇති පෙත්සම අද(12) සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට මේ මස 25 වන දා අධිකරණයේ පෙනී සිටින්නැයි…
Be Like Gossip
නිවසක උද්‍යානයක් තුල තනා තිබු පිහිනුම් තටාකයකට ගුවන් යානයක් කඩා වැටීමෙන් තිදෙනෙකු මරණයට පත්වීමේ පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ. ගුවන් යානය තුල සිටි තිදෙනෙක් මෙසේ මරණයට…
යුරේනි නොෂිකා කියන්නේ බොහොම දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයටම ආවේනික වූ දක්ෂතාවයන් නිසාම මේ වෙද්දී ඇය ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වන චරිතයක් වී හමාරයි.මේ දවස් වල යුරේනි චුයින්ගම්…
අද සමාජයේ නොයෙකුත් සමාජ විරෝධි අපරාධ මෙන්ම ලිංගික හිංසනයද බොහෝ ලෙස දැකිය හැකි දෙයක් පවත්ව තිබෙනවා. මේ හේතුව නිසා මහමඟ ගමන් ගන්නා බොහොමයක් තරුණියන් විවිධ…
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ‘මොනෑක් රෙසිඩන්සි’ හී අර්ජුන් ඇලෝසියස් මහතා නිවසක් ලබා දී ඇති බව තමා දැනගත්තේ ජනමාධ්‍ය වලින් යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි…
අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර සිටි Litro ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ෂලීල මුණසිංහ මේ මස 25 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගතකළා. ඒ ඔහු නැවත අධිකරණයට ඉදිරිපත්…
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට බදුදීමට එරෙහිව ඒකාබද්ධ ව්පක්ෂය විසින් සංවිධානය කල…
උදාරි කෞශල්‍යා උදයකුමාර් සහ සංගීත් සතරසිංහ කියන්නේ කවුරුත් දන්න රංගන ශිල්පීන් දෙදෙනෙක්. කලක් පුංචි තිරයේ දී පෙම්වතුන් වූ උදාරි සහ සංගීත් මීට කාලයකට කලින් ඔවුන්ගේම…
මහනුවර- තෙල්දෙණිය ගෝනවල ප්‍රදේශයේ අද(10) උදෑසන 7.15ට පමණ වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු මිය ගියා. මහියංගනය සිට මහනුවර දෙසට ගමන් ගත් මෝටර්…
නර්තනයෙන් මෙන්ම රංගනයෙන් ඇස් බන්දන්න හිමාලි සිරිවර්ධන දක්ෂයි. ඇය වගේම පුංචි තිරය ආක්‍රමණය කරන්න ධනුක දිල්ෂාන්ට එතරම්ම කාලයක් ගියේ නැහැ. සිනමාව වගේම පුංචි තිරයේ දකින්න…
