නර්තනයෙන් මෙන්ම රංගනයෙන් ඇස් බන්දන්න හිමාලි සිරිවර්ධන දක්ෂයි. ඇය වගේම පුංචි තිරය ආක්‍රමණය කරන්න ධනුක දිල්ෂාන්ට එතරම්ම කාලයක් ගියේ නැහැ.
සිනමාව වගේම පුංචි තිරයේ දකින්න ලැබෙන මේ දෙන්නා ඊයේ හිරු රූපවාහිණියේ පැවති කොපි චැට් වැඩසටහනට සම්බන්ධ වුණා. වයි දිස් කොලවරි සිංදුවට මේ දෙන්නටම නටන්න වුණා. මේ ඒ අවස්ථාවට මුහුණ දුන් අපුර්වත්වයයි.





Be First to Comment