හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට බදුදීමට එරෙහිව ඒකාබද්ධ ව්පක්ෂය විසින් සංවිධානය කල විරෝධතාවයක් නිසා.
ඔහු ඇතුළු හය දෙනෙකු රක්ෂිත බන්ධනා ගර ගත කළේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඔහු ඇතුළු හය දෙනා 16 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නිසා නාමල් රාජපක්ෂ ඔහුගේ twitter ගිණුමට සටහනක් තබනවා තමන්ව අත්අඩංගුවට ගත්තා. ඒ ගැන සොයා බලන ලෙස. එම පණිවිඩය ඔහු එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහකොමසාරිස් වරයාගේ නිල ටුවිටර් ගිණුම සහ එක්සත් ජනපදයේ සහකාර රාජ්ය ලේකම්වරියගේ නිල ටුවිටර් ගිණුම වෙත සම්බන්ධ කර තිබෙනවා.





Be First to Comment