නිවසක උද්‍යානයක් තුල තනා තිබු පිහිනුම් තටාකයකට ගුවන් යානයක් කඩා වැටීමෙන් තිදෙනෙකු මරණයට පත්වීමේ පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ. ගුවන් යානය තුල සිටි තිදෙනෙක් මෙසේ මරණයට පත්ව ඇති අතර පිටත සිටි කිසිකෙනෙකුට කිසිඳු අනතුරක් සිදුවු නැති බවට වාර්තා කර ඇත. අදාළ බළධාරීන් මෙම අනතුර පිළිබඳව විමර්ශණ ආරම්භ කර ඇත.
වීඩියෝ හා ඡායාරූප පහතින්.








Be First to Comment