තංගල්ල වැලිආර ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.…
Be Like Gossip
බොලිවුඩ් සිනමා නළුබීර් කපූර් 36 වැනි උපන්දිනය පසුගියදා සිය නිවසේදී පවත්වන්නට කටයුතු යොදා තිබුණ බව සඳහන් වේ. කෙසේ වෙතත්, රන්බීර් සිය උපන්දින සාදය සඳහා තම…
ජනප්‍රිය රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි ජනප්‍රිය රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා අද (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර…
ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක්…
කුඩා ප්‍රමාණයේ බෝට්ටුවක් පදිමින් සිටින අතරතුර පුද්ගලයෙකුගේ මුහුණට දැවැන්ත බූවල්ලෙකු වෙතින් ප්‍රහාරයක් එල්ල වන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍යයක් විසින් වාර්තා කර තිබෙනවා. මෙම සිදුවීම…
දැනට රෝගී තත්ත්වයෙන් පසුවන කුරුං ගුරුන් නමින් ප්‍රකට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී කේ.ඒ. පියකරු කලාකරුවා සතු රුපියල් 25,000 ක් කිසියම් පුද්ගලයෙකු විසින් වංචනික…
කාල ක්ෂේත්‍රය තුළ නිතර කතා බහ වෙන රංගන ශිල්පිනියක් වන ලෝචනා ඉමාෂි මේ දිනවල නැවතත් ලංකාවට පැමිණ සිටියි. සිය සැමියා රැකියාව නිතරව සිටින නෙදර්ලන්තයේ මීට…
ඩොලර් මිලියන 17ක වටිනාකමකින් යුතු ලොව මිල අධිකම පාවහන් යුගළ ලෙස නම් කෙරෙන පාවහන් යුගළක් මේ දිනවල ඩුබායිහි ඉර්ජ් අල් ඇරබ් හෝටල් පරිශ්‍රයේ ප්‍රදර්ශනයට තබා…
කලහකාරී සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායක දමිත් අසංක ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.…
අකිල ධනුද්දර කියන්නේ ජැක්සන් ඇන්තනීගේ වැඩිමල් පුත්‍රයා. ඔහුත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම ප්‍රේමණීය ආදරවන්තයෙක්. ඔහු මේ මෑතකදී තමන්ගේ පෙම්වතියගේ උපන් දිනයට විශේෂ පුදුම කිරීමක් සිදු…









