Press "Enter" to skip to content

ප්‍රවීණ රංගන ශිල්පී රොනී ලීච් හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මොහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි.

මියයනවිට ඔහු 65 වන වියේ පසුවුණා.