Press "Enter" to skip to content

දැවැන්ත බූවල්ලෙකුගේ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාට සිදු වූ දේ

කුඩා ප්‍රමාණයේ බෝට්ටුවක් පදිමින් සිටින අතරතුර පුද්ගලයෙකුගේ මුහුණට දැවැන්ත බූවල්ලෙකු වෙතින් ප්‍රහාරයක් එල්ල වන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍යයක් විසින් වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ නවසීලන්තයෙන්.

එහිදී සිදුවන්නේ සිල් මත්ස්‍යයෙකු සිය මුවින් අල්ලා ගෙන එන බූවල්ලා අදාළ පුද්ගලයාගේ මුහුණට දමා ගැසීමයි.

කෙසේ වුවත් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් පසු ඊට විශාල ප්‍රතිචාර හිමිවී තිබුණා.