ලොව බිහි වූ වමත් දගපන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් ගාල්ලේදී පැවැත්වෙන එංගලන්ත පළමු ටෙස්ට් තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ටෙස්ට්…
Posts published in October 2018
දිගින් දිගටම අසාර්ථකත්වයට පත් ව සිටින යොවුන් ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස්ට කෙටිකාලීන විවේකයක් ලබාදිය යුතු බව හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා. තරග 23 දී අර්ධ…
මේ දිනවල අති සාර්ථකව ප්‍රදර්ශනය වන හර්ෂ උඩකන්දගේ ‘කොළඹ සන්නිය රිටන්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන මේනකා මධුවන්ති පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවකි මේ..කාලයකට පස්සේ…
බොලිවුඩ් ප්‍රවීණ නළු අමිතාබ් භච්චන්ගේ නවතම චිත්‍රපටයක් පිළිබඳව මේදිනවල කතාබහකට ලක්වී තිබෙනවා. ඉන්දියානු නිදහස් සටන්කාමියෙකු වූ උයයලාවාදා නරසිම්මා රෙඩීගේ ජීවිත කතාව ඔස්සේ චිත්‍රපටයක් නිර්මාණය කර තිබේ.…
කුවේටයේ අල්-අමියා නගර ආසන්නයේ පිහිටා ඇති මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක හදිසියේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගොඩනැගිල්ල තුල සිර වී සිටි පුද්ගලයන් හැට පස්දෙනෙක්…
ඕස්ටේ‍්‍රලියාවේ නිල සංචාරයක යෙදෙන බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ බිරිඳ මේගන් මාකෙල් හෙවත් සසෙක්ස් ආදිපාදවරිය සිඞ්නි නුවර සුප‍්‍රසිද්ධ ‘බොන්ඩි’ මුහුදු වෙරළට පැමිණියහ. මුහුදු වෙරළට…
වයස අවුරුදු 14ක සිසුවෙක් සමග වයස අවුරුදු 27ක ගුරුවරියක් ඇගේ වාහනය තුලදී ශිෂ්‍යයා සමග ලිංගිකව හැසිරී තිබෙනවා . මෙම ගුරුවරිය Stephanie Peterson වන අතර ඇය…
කැනඩාවේ කංසා අලෙවිය සහ බෙදා හැරීම 16 දා සිට නීතිගත කෙරුණි. කංසා අලෙවිය සහ බෙදා හැරීම මෙසේ නීතිගත කළ දෙවැනි රට කැනඩාවය. කංසා අලෙවිය සහ…
අනතුරු කොයි රටෙත් වෙනවා. ඒ අතර නොසැලකිල නිසා ඇතිවෙන අනතුරුත් තියෙනවා.මේ කියන්න යන අනතුර වෙන්නේ නම් නොසැලකිල්ල නිසයි. ග්‍රීසියේ ඇතැන්ස්වල තිබෙන කාර්යබහුලම අධිවේගී මාර්ගයේදී මේ…
සෞදි අරාබියේ අල්-ටයිෆ් පලාතේ අල්-සීඩ්‍රා නගරයේ ජීවත්වන සබීෂා අල්-ෆක්ර් නැමති වයස අවුරුදු හැත්තෑවක (70) කාන්තාවක් රියදුරු බලපත්‍රය ලබාගෙන ඇති බව වාර්තා වේ. බය සහ තැතිගැම්ම…









