Press "Enter" to skip to content

වාහනය තුළ සිසුවෙකු සමඟ ලිංගික හැසිරුණු ගුරුවරියගේ කතාව

වයස අවුරුදු 14ක සිසුවෙක් සමග වයස අවුරුදු 27ක ගුරුවරියක් ඇගේ වාහනය තුලදී ශිෂ්‍යයා සමග ලිංගිකව හැසිරී තිබෙනවා .

මෙම ගුරුවරිය Stephanie Peterson වන අතර ඇය මෙම ශිෂ්‍යයා කෙරෙහි දැඩි ඇල්මකින් සිටින ලද බවත් කිහිප විටකම ශිෂ්‍යයා සමග අසභ්‍ය දර්ශන මෙන්ම කෙටි පනිවිඩද හුවමාරු කර තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ .

එමෙන්ම මෙම ගුරුවරිය විසින් ශිෂ්‍යයා සමඟ මිට පෙර අවස්ථාවන් වලදීද කිහිප විටකම නිවසේදී ලිංගිකව හැසිරී තිබෙන බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.

කෙසේවෙතත් යම් යම් අවස්ථාවන් වලදී එම සිසුවාගේ දෙමාපියන්ට මේ පිළිබදව සැක පහල වී තිබුනද එය ස්ථිර වශයෙන්ම අසු කරගැනීමට සමත් නොවී තිබෙන බවටයි සදහන් වන්නේ .

මෙම සිද්ධිය නිසා අදාල ගුරුවරිය අවුරුදු 10කට පමණ සිරදඩුවමකට ලක්වුණු බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.