Press "Enter" to skip to content

අඩනිරුවතින් බයික් එකේ ගිය කාන්තාවට සිදු වූ අපුරු දේ

අනතුරු කොයි රටෙත් වෙනවා. ඒ අතර නොසැලකිල නිසා ඇතිවෙන අනතුරුත් තියෙනවා.මේ කියන්න යන අනතුර වෙන්නේ නම් නොසැලකිල්ල නිසයි. ග්‍රීසියේ ඇතැන්ස්වල තිබෙන කාර්යබහුලම අධිවේගී මාර්ගයේදී මේ අනතුර වෙද්දී යතුරු පැදියේ ගමන් ගත් යුවළ හිස පළදනා එහෙම නැත්තනම් හෙට්මට් දාගෙන හිටියේ නැහැ. අධික වේගයෙන් යන යතුරු පැදිය දකුණු පසින් ගමන් ගත් යතුරු පැදියේ වැදී ඉදිරියට ගොස් සමබරතාවය ගිලිහි ගොස් පෙරළෙනවා.

එම අවස්ථාවේ කාන්තාව බිකිණියක් හැද ඊට උඩින් කහ වර්ණයෙන් යුතු කෙටි බ්ලවුස් එකක් හැද ඉන්නේ. ඇදගෙන දෙදෙනාම වැටෙනවා. ඒ වගේම ඔවුන්ගේ යතුරු පැදිය ගැටුණු යතුරු පැදිකරුත් බිම වැටෙනවා. ඔවුන්ට අනතුරෙන් විශාල හානියක් නොවුනත් කාන්තාව ලගම ඇති රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඒ වගේම හෙල්මට් නැති එකටත් දඩයක් ගෙවන්න සිදු වෙලා තිබෙන බව තමයි වාර්තා වෙන්නේ.