Press "Enter" to skip to content

අමිතාබ් භච්චන්ගේ නවතම චිත්‍රපටය

බොලිවුඩ් ප්‍රවීණ නළු අමිතාබ් භච්චන්ගේ නවතම චිත්‍රපටයක් පිළිබඳව මේදිනවල කතාබහකට ලක්වී තිබෙනවා. ඉන්දියානු නිදහස් සටන්කාමියෙකු වූ උයයලාවාදා නරසිම්මා රෙඩීගේ ජීවිත කතාව ඔස්සේ චිත්‍රපටයක් නිර්මාණය කර තිබේ.

ඔහුගේ 76 වැනි උපන් දිනය වෙනුවෙන් මෙම චිත්‍රපටය නිෂ්පාදන කර තිබෙන අතර, මෙම චිත්‍රපටය තෙළිඟු භාෂාවෙන් නිෂ්පාදනය වෙයි.