Press "Enter" to skip to content

Posts published in “General”

ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම “හිරු Star” අද සිට

පළමු වරට සජීවීව මනාපය පලකිරීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට. මනාපය පලකරන සියලු දෙනාගේ ඡායාරූපය සජීවීව හිරු ටෙලිවිෂන් තිරයට.. ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා…

සාවද්‍ය සිද්ධීන් නිර්මාණය කරමින් දුමින්ද වරදකරුවෙකු කරලා – ජනාධිපති නීතිඥවරුන් අදත් අධිකරණයට පෙන්වා දෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බව අද යළිත්වරක් ජනාධිපති නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළා. ඒ සම්බන්ධයෙන් ගොනුකළ…

චෝදනා පත්‍රයේ නොමැති කරුණුවලට දුමින්ද වරදකරුවෙක් කරලා

 දෙපාර්ශවය හමුවුණේ අහම්බෙන්..  පළමුව වෙඩි වැදුනේ දුමින්දට..  චෝදනා පත්‍රයේ නොමැති කරුණුවලට දුමින්ද වරදකරුවෙක් කරලා.. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි…

දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය “හිරු SUPER DANCER”කිරුළ තිනේෂිකා නිසල්යා දිනා ගනී – Video & Photos

පුංචි නැට්ටුවන් පිරවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන “හිරු SUPER DANCER” තරඟයේ අවසන් මහා තරඟය ( Grand Finale) ඊයේ (12) නෙළුම් පොකුණ රඟහලේ දී…

දුමින්ද සිල්වා, භාරත ලක්ෂ්මන් ඝාතනයට සම්බන්ධ බවට සාක්ෂිකරුවන් සාක්ෂි දුන්නේ හිරුණිකාගේ පෙළඹවීම මතද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යානුකුළ තීන්දුවක් නොවන බව ජනාධිපති නීතිඥවරුන් ඊයේ (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළා. මේ සම්බන්ධයෙන් ගොනුකළ අභියාචනය…

දුමින්දට වුනේ අසාධාරණයක් – වරදකරු කිරීමේ චේතනාවෙන් දුන් තීන්දුවක් – තීන්දුවේ අඩුපාඩු රැසක්

වරදකරු කිරීමේ චේතනාවෙන් දුන් තීන්දුවක් තීන්දුවේ අඩුපාඩු රැසක් සටහන් කළ සාක්ෂි පරස්පරතා රැසක් සැලකිල්ලට ගෙන නැහැ නිදොස්කොට නිදහස් කරන්නැයි නීතිඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…

හිරු ශාක්‍යසිංහ මංගල්‍යය,රුවන්වැලි මහා සෑය,ආලෝක කරණය හා වෙසක්

හිරු මාධ්‍ය ජාලය තුලින් සංවිධානය කරන ලද රුවන්වැලි මහසෑරජුන් අභියස කරනා වෙසක් පෝ දින පිංකම් මාලාවේදී ඩිජිටල් ආලෝක ධාරා මගින් සෑ රජුන්ට අගෞරවයක් වන ආකාරයට…

වෙසක් පෝදා රේනෝ සිල්වා ඇස් දන්දෙයි

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා ජේතවනාරාම පිං බිමේදී ඇස්, ඉස්, මස්, ලේ ඇතුළු සියළු ශරීරාංග දන්දෙයි…සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී. සහ…

බිමල් ජයකොඩි දෙරණට කනේ පහරක් ගහයි. සුජානිගේ ගාන මිලියනයක් කරයි.

දෙවැනි ඉනිම ටෙලිනාටයේ රවී ප්‍රනාන්දුගේ  චරිතයට පනපොවන බිමල් ජයකොඩි ඒ ටෙලිනාට්‍ය මාලාවෙන් අයින් වීමට තීරණ කර ඇත්තේ එය දෙරණේ කාර්ය මණ්ඩලයට උවමනා පරිදි කොටස් 1500…

Super Hiro වේදිකාවට කොකෙක් පැනලා විනිසුරුවනුත් දුවයි.

රංගනයේ විශිෂ්ටයින් සොයා යන හෙළයේ ළමා රංගාභිෂේකය “හිරු SUPER HERO” වේදිකාවේ අවසන් 24 දෙනා තරඟවදින තරඟවටය පසුගියදා පැවැත්වුණා. පසුගිය සතියේ එම තරඟකරුවන් විසින් ඉදිරිපත් කළ…