රංගනයේ විශිෂ්ටයින් සොයා යන හෙළයේ ළමා රංගාභිෂේකය “හිරු SUPER HERO” වේදිකාවේ අවසන් 24 දෙනා තරඟවදින තරඟවටය පසුගියදා පැවැත්වුණා. පසුගිය සතියේ එම තරඟකරුවන් විසින් ඉදිරිපත් කළ අපූරු හාත්ස්‍ය උත්පාදක රංගනයක් “හිරු SUPER HERO” තරඟාවලියේ විනිසුරු මඩුල්ලද පවා ආසන වලින් නැගිට වීමට සමත් වුණා.එලෙස තරඟකරුවන් විසින් ඉදිරිපත් කළ අපූරු රංගනය පිළිබඳව විනිසුරු තිදෙනාගේම දැඩි ප්‍රශංසාවට ලක් වුණා.
වීඩියෝව පහතින්..




