දෙවැනි ඉනිම ටෙලිනාටයේ රවී ප්‍රනාන්දුගේ චරිතයට පනපොවන බිමල් ජයකොඩි ඒ ටෙලිනාට්‍ය මාලාවෙන් අයින් වීමට තීරණ කර ඇත්තේ එය දෙරණේ කාර්ය මණ්ඩලයට උවමනා පරිදි කොටස් 1500 එහා යන මෙගා නාට්‍යක් බවට දැන ගැනීමෙන් පසුව බව be like Gossip වෙත සැල විය.මෙහි කවුරුත් නොදන්නා කාරණය වන්නේ බිමල් මේ මෙගා නාට්‍යයෙන් අයින් වීමට තීරණ කර ඇත්තේ තමාගේ කලාජිවිතේ යම්කිසි තත්වයක් මේන්ටේන් කරණ බවත් කිසිම රහක් නොමැතිව ටෙලිවිෂන් චැනල් වලට වුවමනා ආකාරයට තමන්ගේ රංගන ජීවිතය හැඩනොගස්සවා ගන්නා බවත් පසක් කරමිනි.මෙහිදී බිමල් දෙරණට කියා සිටියේ තමන් මේ නාට්‍ය මාලාවෙන් ඉවත් වන්නේ තමන්ගේ කලාජිවිතේ අර්ථවත් බව එයාකාරයෙන්ම පවත්වා ගැනීමට උවමනා බැවින් කියාය .දෙරණේ ඉහල කාර්ය මණ්ඩලය මෙය බාරගෙන තිබෙනුයේ බිමක් දෙවැනි ඉනිම හැර ගිය අයෙක් ලෙස සලකා.දෙරණේ කිසිම වැඩකට බිමල්ව නැවත කිසිම දාක නොගෙන්වා ගන්නා බවත්, එමෙන්ම මොවුන් බිමල් පිළිබද නොයෙකුත් නරක ආරංචිද පතුරුවමින් බිමල් කිසිම වැදගැම්මකට නැති අයෙක් ලෙස ද කියමිනි. කලාකරුවෙකුට නිර්මාණයකට සම්බන්ද වීමට ඇති අයිතිය මෙන්ම වාණිජ වුණු මෙවැනි නාට්‍ය දීර්ගකාලීනව කරගෙන යන විට එය නොගැලපෙන කාලයකදී ඉවත් වීමේ හැකියාවද කලාකරුවන් සතු අයිතියක් නොවේද?.
දෙරණේ මේ නිලධාරීන්ගේ අශෝබන කාරී හැසිරීම බිමල්ට ආරංචි වීමත් සමඟ ඔහු එක ක්‍රියාවක් මගින් දෙරණට පහර ගැසිය. ඒ දෙරණ Idea Head කියන Advertising සමාගම මගින් රුගත කිරීමට තිබු Advertisment එකකට සුජානිව තෝරා ගෙන තිබුනත් බිමල් එයට මිලියනයක මුදලක් ඉල්ලා සිටියේ එය බාර ගැනීමට තිබුණු අකමැත්ත නිසාවෙනි.
පසුගිය දිනවල දෙරණේ දිලිත් පවා රනිල් සමඟ එකතු වී කල විගඩම් ද අප ඔබට කියා සිටියේ. සල්ලි වලට ඕනෑම දෙයක් කරණ මෙවැනි මිනිසුන් හඳුනාගෙන සිටිය යුතු නිසාවෙනි.
එම පුවත් පහතින්.
http://belikegossip.com/2018/02/10/%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4-%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%BB%E0%B6%B1%E0%B7%92/



