දීපිකා ප්‍රියදර්ශනී පිරිස් කියන්නේ කටහඩ නිසා ආදරේ දිනාගත් ආදරණිය ගායිකාවක්. ඇය පසුගියදා මුල්‍ය ආයතනයක සේවය කරන චාමික කුමාර සමග විවාහ ගිවිස ගත්තා. 2018-08-16 දින ඇයගේත්…
Posts published in August 2018
“කණ්නාඩිය ඉස්සරහට වෙලා කොණ්ඬේ හදන එකම තමයි වැඬේ..” දිමුත් කරුණාරත්න කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන නිහතමානි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. වර්ෂ ගණනාවක් ජාතික කණ්ඩායමෙන් නොදැක්ක ඔහුව පසුගියදා…
හර්ෂ තෙන්නකෝන් දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු හැමතැනම පේන්න ඉන්න කෙනෙක් නෙවෙයි. හැබැයි අවශ්‍ය තැන පේන්න ඉන්න කෙනෙක්. හර්ෂගෙයි තනුක්ෂිගෙයි පවුලට දැන් තවත් කෙනෙකුත් එකතු වෙලා.…
දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ප්‍රසිද්ධ හෝටල්වල පැවැත්වෙන මංගල උත්සව සඳහා ආරාධිතයකු ලෙස ඇතුළු වී එහි සිටින කාන්තාවන් රවටා ඔවුන් සතු බෑග් හා ජංගම දුරකථන සොරා ගැනීමේ…