ලොවපුරා බොහෝ කාන්තාවන් පොදු ප්‍රවාහණ සේවයන් තුලදි විවිධ අතවරයන්ට ලක්වනවා. යුක්තිය පසිඳලීමේ ආයතන කෙතරම් ශක්තිමත් වුවත් මෙවන් අපයෝජනයන් සම්පූර්ණයෙන් වැලැක්වීමට කිසිම රජයක් සමත්වී නැහැ.
රුසියානු ජාතික තරුණියක් වන Anna Dovgalyuk විසින් කාන්තා අපයෝජනයට එරෙහිව කරනු ලැබූ විරෝධතාවයක් ජාත්‍යන්තර මාධ්‍ය තුල බොහෝ සෙයින් කතා බහට ලක්වූ අතර එහිදී ඇය සිය ගවුම ඔසවමින් විරෝධය පළ කරනවා.
රුසියාවේ පොදු ප්‍රවාහණ මධ්‍යස්ථානයක් තුල ඇය කරනු ලබන මෙම ක්‍රියාවට මේ වනවිට ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇත.



