ක්‍රිකට් ක්‍රීඩකයින් ගී ගයන්නත් දක්ෂ බව කිහිප අවස්ථාවකදීම දැකගන්න ලැබුණා. ඊයේ රාත්‍රීයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සම්මාන උත්සවයක් පැවැත්වුණා. ඊට සහභාගී වී සිටි ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ගී ගයන අපුරුව දැකගන්න ලැබුණා. එකම වේදිකාව මත නුවන් කුලසේකර ,සචිත්‍ර සේනානායක, මිලින්ද සිරිවර්ධන, නිරෝෂන් දික්වැල්ල වගේම දුෂ්මන්ත හා ඩිල්ෂාන් ගී ගැයුවා. ඒ අපුරූ අවස්ථාවේ වීඩියෝව පහතින්

ක්‍රිකට් සම්මාන රාත්‍රිය වර්ණවත් කරමින් ක්‍රීඩකයින් ගී ගැයූ හැටි – video
More from GossipMore posts in Gossip »


