Press "Enter" to skip to content

මම එයාට කැමතියි එයා වෙනුවෙන් මම කතා කරනවා . පියුමි හංසමාලි ගේ අලුත්ම කතාව

“වැඩිපුරම කැමති මහින්ද රාජපක්ෂ මැතිතුමාට”

“එයා ලංකාවට එනකන් තමයි මම බලාගෙන ඉන්නේ මේක විසදගන්න”

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට අලුත් අලුත් පුවත් මවන්නියක් බව කවුරුත් දන්නවා.

ඇය අපේ රටේ මෝස්තර නිරූපන ශිල්පිණියක් වශයෙන් කටයුතු කරන අතර තුර මේ වන විට රංගන ශිල්පිණියක් ලෙසද චිත්‍රපට කිහිපයකට දායක වී තිබෙනවා.

පසුගිය දිනවල කොරියාවේ සංගීත ප්‍රසංගයකට ගිය එක ගැනත් ඇය රංගනයෙන් දායක වුණු මියුසික් වීඩියෝවක් ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වුණා.

ඒ ඇයට බෝතල් සහ කෙසෙල් ප්‍රහාරයක් ප්‍රසංග වේදිකාවේදි එල්ල වී ඇති බව ප්‍රචාරය වීමත් සමගයි.

කෙසේ වෙතත් මේ පිළිබඳවත් ඇගේ නවතම තොරතුරු ගැනත් කතාකරන්න “හිරු ගොසිප් තරු සිත්තම්” සංවාදයට එකතුකරගත්තා.

එම සංවාදය පහතින්

Be First to Comment

Leave a Reply