Press "Enter" to skip to content

අවදානම් සහගතව පහළට කැරකෙමින් පොඩ්ඩෙක් කළ ඇඟ හිරිවැටෙන නැටුම

ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ සුරතල් වියේ දඟයින්ගේ සැඟවුණුු නර්තන හැකියාව කරළියට ගෙන එන හිරු SUPER DANCER රියැලිටි වැඩසටහන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8.30ට හිරු ටී.වී තිරයේ දිගහැරෙනවා.

පසුගිය (21)  හිරු SUPER DANCER වේදිකාවේ සුරතල් දඟයින් දැක්වූ සුපිරි නර්තන අංගයන් අතර කාගෙත් සිත් ගත් අවදානම් සහගත නර්තනයක් දැක ගන්නට ලැබුණා.

ඒ බොරැල්ලේ සිට පැමිණි හිමිශාන්ගේ සුවිශේෂි නර්තනයයි.

මොහු ආධාරකයක් ඔස්සේ වේදිකාවේ ඉහළ නැගී උඩ සිට එකවරම අවදානම් සහගතව පහළට කැරකෙමින් ඉදිරිපත් කළ නර්තනයයි.

හිමිශාන්ගේ මෙම අවදානම් සහගත නර්තනය විනිශ්චය මණ්ඩලය සියලු දෙනා මෙන්ම පැමිණි සිටි ප්‍රෙක්ෂකයන් පුදුම කිරීමට පත් වී තිබුණා.


වීඩියෝව පහතින්…



  • Be First to Comment

    Leave a Reply