Press "Enter" to skip to content

පියුමිව මම පාවිච්චි කළා.එකට තව දුරටත් මටවත් පියුමිටවත් බැනලා වැඩක් නැහැ .

“සොසේජ් කරලක් මිරිකන එක බලන්නත් අප්පිරියයි”

“ඩබල් මීනින්ග් දෙන්න මම කෙසෙල් කැවුවේ නැහැනේ”

“ඔහුගේ තියෙන්නේ පහත් මානසිකත්වයක්”

දුෂ්‍යන්ත් වීරමන්ව අපි කවුරුත් හඳුනන්නේ ඉහල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් නර්තන ශිල්පියෙක්, ගායකයෙක් විදිහටයි.

ඔහු මේ වනවිට හිරු ටීවී ඔස්සේ විකාශය වන Super Dancer වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේද කැපී පෙනන චරිතයක්.

දුෂ්‍යන්ත් නැවතත් කරළියට ‘ඔමරි ලතා’ එක්ක පැමිණෙන්නේ පියුමි හංසමාලිද වෙනස්ම වූ චරිතයකට සුදානම් කරගනිමින්.
තවමත් ප්‍රවීණ කලාකරුවන්ට හදවතින්ම ලෙන්ගතු මොහු ප්‍රවීනයන් හෙලා දකිමින් වීඩියෝ කරණයේ නිරතවන අය ගැන කතා කරනුයේ බොහොම කලකිරීමෙන් යුතුවයි.

ඒ නිසාම මෙවර හිරු ගොසිප් තරු සිත්තම් හැඩ කරන්න අපි දුෂ්‍යන්ත්ට ආරාධනා කළා. එම සංවාදය පහතින්

Be First to Comment

Leave a Reply