රහල් අල්විස් කියන්නේ හරි හැටි තේරුමක් නැතුව අන්වබෝදයකින් යුතුව වැඩ කරන්නෙක් ලෙසට ප්‍රචලිත වුවෙක්. ඔබට ඔහුව සැණකින් මතක් වනුයේ ස්වර්ණවාහිනියේ විකාශය වූ වැඩසටහනක නිවේදකයෙක් ලෙස කටයුතු කරණ සමයේ . රසිකවියක්ට නොහොබිනා කාරයෙන් බැන වැදී ප්‍රේක්ෂකයා ට මතක හිටින පාඩමක් ඉගැන්නුවෙක් නිසාය . කවදත් තමන් ගැන පමණක් හිතන සදාචාරයකින් යුතු අය අතලොස්සට රහල් ඇතුලත් වීමට වැඩි කලක් ගත වී නැත. පහුගිය කාලයේ අපේ රටේ සම්පතක් ලෙස හඳුන්වන ප්‍රවීන ගායන ශිල්පියෙක් ට මඩ ප්‍රහාර නිකුත් කරමින් ඉරාජ් වගේ තමන්ගේ බඩවියත රැකගන්න තමන්ගේ අම්මා තාත්තා වුණත් විකුණන මානසිකත්වයක සිටින කලාව වනසන අය ත් එක්ක රහල්ද එකෙකි. මේහි අපුරු කතාවනම් රහල් ඔහුගේ නවතම මියුසික් වීඩියෝවේ ප්‍රසිද්දිය ලබා ගැනීම සඳහා පේජ් ඇඩ්මින්ලාට මුදල් ගෙවා තමන්ගේ නවතම මියුසික් වීඩියෝව ප්‍රසිද්ද කර ගැනීම ට වෙහෙසෙන මට සිළිටු අඳ බාලයෙකි.
ප්‍රසිද්දිය උදෙසා ඕනෑම දෙයක් කිරීමේ මානසික මට්ටමක සිටින මෙවන් ලාබාල කළ අල කරුවන් අනේ වාසනාවන් .
“රූප රචනයක සිදු වීමක් නෙමයි.ඒ කතාව ඇත්ත. මේ දවස්වල මගේ වෙලාව හොද නැහැ වගේ. මොන හේතුවක්ද මන්දා ඒ වගේ සිදුවිම්ම වෙනවා. මම රහල් කියලා එයා මුලින් අදුරාගත්තේ නැහැ.. පස්සේ තමයි දැන ගත්තේ. ඒ ගැහැණු ළමයා මට මොකුත් කිව්වේ නැහැ. එයාලගේ වරද නිසා. මම සමාව ගන්න ගියෙත් නැහැ.. “






Be First to Comment