පසුගියදා ඉන්දියාවේ Audi A5 Sportback , A5 Cabriolet , S5 Sportback කියන සුපිරි මෝටර් රථ හඳුන්වාදීම සිදුකෙරුණා.
එම වැඩසටහනට සහභාගී වුණේ බොලිවුඩයේ ජනප්‍රියම නිළියක් වන ඉලෙනා ඩි කෲස් ( Ileana D’Cruz) කියන සුරූපී නිළියයි.
කෙසේ වෙතත් ඇය එම අවස්ථාවට ඇඳගෙන ඇවිල්ලා තිබුණු ඇඳුම ගැන එතන හිටපු බෝහෝ දෙනාට වගේම අන්තර්ජාලයේද මාතෘකාවක් වෙලා.
මෝටර් රථයකට සමාන රතු පාට ඇඳුමින් ඇයගේ ශරීරය හොඳටම කැපිලා පෙනෙන නිසා ඒ සරාගී පෙනුම එතන හිටපු ඡායාරූප ශිල්පියන් මෙන්ම හැමෝම වගේ කතාකරන්න අරගෙන.
මේ වැඩසටහනට Ileana D’Cruz එක්ක එකතුවෙලා හිටියේ Audi සමාගමේ ඉහළ පුටුවක ඉන්න Rahil Ansari කියන පුද්ගලයායි.
එහි ඡායාරූප පහතින්























Be First to Comment