Press "Enter" to skip to content

හම්බන්තොට පොලිසිය නීතිය නවයි

හම්බන්තොට විරෝධතාවයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයකුට සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් කණට ගසා තිබේ.

පොලිසියේ දෙදෙනකු විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ ගෙන එද්දී එතැන සිටි සහකාර පොලිස් අධිකාරීවරයකු සැකකරුගේ කණට ගසන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද මාධ්‍යට නිකුත්වී තිබෙනවා

එම වීඩියෝව පහතින්

Be First to Comment

Leave a Reply