පියුමි හංසමාලි ඊයේ පෙරේදා කොරියාවට ගිහින් තියෙන්නේ සංගීත ප්‍රසංගයකට සහභාගී වීමේ අරමුනි. ගීත ගායනා කිරීමේ හැකියාව නොමැති වුවත්, එහි සිටින සංවිධායක මඩුල්ල විසින් පියුමිව ආරාධනා කරන්න ඇත්තේ නිරුවත පෙන්වා ඇය ප්‍රසිද්ධියක් ලැබීමට උත්සහ දරන චරිතයක් නිසා විය යුතුයි.
කොහොම වුනත් පසුගිය දා ( ඔක්තෝබර් 4) කොරියාවේ පැවති මෙම සංගීත සංදර්ශනය අතරතුර ගීත ගැයීමට පැමිණි පියුමිට නම් පියුමි හිතපු විදිහේ ප්‍රතිචාර නෙවෙයි ලැබුනේ.
පසුගිය දවස් වල අසහනකාරී ගායකයකු සමග එකතුවී, ශ්‍රී ලංකා සංගීත කලාවේ මහා මෙහෙවරක් කල වික්ටර් රත්නායක මහතාගේ චරිතයට හානි වන අයුරින් පියුමි විසින් රංගනයෙන් දායකවූ මියුසික් වීඩියෝවක් එලියට ආවා. මේක නිසා කුපිත විසි සිටියේ ශ්‍රී ලාංකීය ජනයා පමණක් නොව වික්ටර් මහතාට ආදරය කරන සියලු දෙනා මෙයට විරුද්ධවයි හිටියේ.
ඉතින් එයට ප්‍රතිපලයක් විදිහට, පියුමිට සංගීත සංදර්ශනය අතරතුර බෝතල් හා කෙසෙල් ලෙලි පහර එල්ලවූ අතර, ඇයට හු හඬ මධ්‍යයේ වේදිකාවෙන් පිටවී යන්නටද සිදුවුනා.





Be First to Comment