මෙරටට ජනප්‍රිය ගායකයෙකු යැයි කියලා සිතන අයෙකු පසුගියදා එළිදැක්වූ ගීත වීඩියෝවක් සමාජයේ කා අතරත් කතා බහට ලක්වුණා.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය කලාකරුවෙකුගේ පෞද්ගලික ජීවිතය මෙම වීඩියෝව මගින් ගෙනහැර දැක්වූ බවට බොහෝ දෙනාගේ විවේඡනද එල්ල වුණා.
මෙම වීඩියෝ පටයේ රඟපෑ නිළියකට පසුගිය දවසක දකුණු කොරියාවේ කෙසෙල් ගෙඩි ප්‍රහාරයක් හා වතුර බෝතල් ප්‍රහාරයක්ද එල්ල වූ බව මීට පෙර වාර්තාවුණා.
කෙසේ වෙතත් අදාළ ගායකයාගේ ජීවිත කතාව යැයි කියමින් නිර්මාණය වූ මියුසික් වීඩියෝවක් මේ වන විට බොහෝ දෙනා අතර ජනප්‍රිය වී තිබෙනවා.
අපි හැමෝටම කියන්න තියෙන්නේ විදුරු මාළිගා වල ඉඳලා මඩ ගහන්න කළින් දෙපාරක් හිතන්න කියලයි.මොකද තවමත් මේ සිරි ලංකාවේ අපිට කියලා හැදියාවක් ගරුත්වයක් තියනවා කියන්න මේක නියම කනේ පහරක්. කොහොමත් ඕනෑම වැඩක් කරන්න කලින් දෙපාරක් හිතනවානම් තමා ගොඩක් හොඳයි.
පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.





Be First to Comment