ඊයෙ (28) පැල්මඩුල්ල පනාවැන්න ගම..තලතගෙ උපන් ගම.තලත පිලිගන්න උත්සවයක් සූදානම්.කරා..සංගීත සංදර්ශන මල් වෙඩි එක්ක.
එතනදි උත්සවය අවසානෙදි සංවර්ධනය කරපු එකාලයි ආපු එවුනුයි ගහගෙන …හොඳටම බීල
සංවර්ධනය කරපු එකෙක් හොස්පිටල් …ගහපු උන්ව හොයනව
තව එකක්. තලතගෙ ගෙදරට හැරෙන පාරේම තමයි පන්සල ඉස්කෝලෙ හැමදේම තියෙන්නෙ.දැන් හැරෙන තැනම පාලම කැඩිල.බොක්කුව හිල් වෙලා.ඒ
ඒව හදන්නෙත් නෑ.
ඔන්න පාලම
දැන් මාස පහක් හයක් වෙනව.









Be First to Comment