දසුන්ගේ මරණයත් සමඟ විවිද කට කතා හුවමාරු වන වා නමුත් අද කාවිංග පෙරේරා හිරු ගොසිප් වෙත කියපු අමුතු විදිහේ ප්‍රකාශයක් මේ වෙද්දී සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ එහා මෙහා හුවමාරු වෙනවා.ඇත්තම කාවිංග ආදරේ කරන්නේ ශලනිටද ?දසුන් ශලනි විරසක වීමට එක හේතුවක් වෙන්න ඇතිද ? එහි ඇත්ත නැත්ත හරි හැටි දැනගන්න වෙන්නේ කවීන්ග හිරු ගොසිප් සමඟ කල සංවාදය අසුවොත්නේ තීරණය ඔබ සතුයි මේ එම සංවාදය පහතින්.
කාවිංග ශලනි පෙම් හිලව්ව එලියට….
More from GeneralMore posts in General »





Be First to Comment