Google සමාගම විසින් HTC ජංගම දුරකතන නිශ්පාදන සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක මුදලකට මිලදී ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කර ඇති බව වාර්තා වී තිබේ.
මේ අනුව නුදුරේදීම HTC ජංගම දුරකතන වල විශේෂ වෙනස්කම් සිදුවනු ඇති අතර නව මුහුණුවරකින් වෙළඳපොලට නිකුත්වනු ඇත.
Google සමාගම විසින් HTC සමාගම ඩොලර් බිලියන 1.1කට මිලට ගනී
More from GeneralMore posts in General »





Be First to Comment