ඩයලොග් සේවාවන් අත්විදින පාරිභෝගිකයන් හට මේ වන විට දැඩි දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදුව අති බව වාර්තා වෙනවා.
ඒ ඩයලොග් ආයතනයේ සේවය ලබන විශාල ග්‍රාහක ප්‍රමානයකගේ ඔවුන්ගේ දුරකථන ජාලය අත්හිටුවීමකට ලක්ව ඇති බැවිනි.
එමෙන්ම මේ වන විටත් ඇතැම් ඩයලොග් පාර්භෝගිකයන් හට ඔවුන්ගේ සේවාවන් බිද වැටි ඇති බව එම ආයතනයට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතින බවත් ඩයලොග් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
එමෙන්ම මතු වී තිබෙන තත්වය පැය කිහිපයක් ඇතුලත යථා තත්වයට පත්වනු ඇති බව ඩයලොග් ආයතන ආරංචි මාර්ග සදහන් කර සිටියා.මෙලෙස ඩයලොග් ආයතනයේ ඇති වී තිබෙන තත්වය පිළිබද සමාජ මාධ්‍යය ජාලා වලද කතා බහට ලක්වී තිබෙනවා.
ඩයලොග් ආයතනය විසින් තම ෆේස්බුක් පිටුවේ සටහන් කර ඇති පනිවිඩය.






Be First to Comment