Press "Enter" to skip to content

පාඨලී චම්පික රණවක මහතා අද අමාත්‍යාංශයට යයි

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මහතා අද (2) එම අමාත්‍යාංශයට ගොස් රාජකාරී කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ.අමාත්‍යවරයා සුහුරුපායේ 18 වැනි මහලේ පිහිටි සිය අමාත්‍යාංශයේ අද දිනයේත් රාජකාරී කළ බව ඒ මහතාගේ මුහුණු පොතේ ඡායාරූප ද සහිතව පළ කර තිබිණි.