සුරූපී රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්ද වන Ariel Winter පසුගියදා මහත් අපහසුතාවයකට පත්ව තිබෙනවා.
ඇගේ අලුත්ම විලාසිතාව හේතුවෙන් මෙලෙස ඇය අපහසුතාවයට පත්ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ ඇය පසුගියදා Emmy සම්මාන රාත්‍රියට සහභාගී වූ අවස්ථාවේදීයි.
එහිදී Ariel Winter හැඳ පැමිණි ගවුම හේතුවෙන් ඇවිදගැනීමට නොහැකිව මහත් අපහසුතාවයට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් Emmy සම්මාන රාත්‍රිය රත්කළ සුරූපිනිය ලෙසිනුයි ඇයව හඳුන්වා තිබුනේ.





Be First to Comment