Press "Enter" to skip to content

වයස අවුරුදු 70 කතක් රියදුරු බලපත්‍රයක් ගත් හැටි

සෞදි අරාබියේ අල්-ටයිෆ් පලාතේ අල්-සීඩ්‍රා නගරයේ ජීවත්වන සබීෂා අල්-ෆක්ර් නැමති වයස අවුරුදු හැත්තෑවක (70) කාන්තාවක් රියදුරු බලපත්‍රය ලබාගෙන ඇති බව වාර්තා වේ.

බය සහ තැතිගැම්ම හේතුවෙන් බහරේන් රාජ්‍යයේදි රියදුරු බලපත්‍රය ලබාගැනීමට දෙවතාවක්නොහැකි වු බව ඇය මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

බහරේන් රාජ්‍යයේදි කාන්තා රියදුරු උපදේශිකාවක් රියදුරු පුහුණුව ලබා දී ඇති අතර ඇගේ රියදුරු පරීක්ෂණය සමත් වීමට පිරිමි උපදේශකයෙක් උදව් කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)