Press "Enter" to skip to content

සුරේන්ද්‍ර පෙරේරාගේ නවතම කොන්ඩ විලාසිතාව

රියැලිටි වේදිකාවෙන් ජනප්‍රිය වුණු සුරේන්ද්‍ර පෙරේරා විලාසිතා කරන්න කොහොමත් දක්ෂ කෙනෙක්නෙ. සුරේන්ද්‍රගේ විලාසිතා වලදී වැඩිම අවධානයක් තියෙන්නේ කොණ්ඩෙටයි, රැවුලටයි.

ඉතිං සුරේන්ද්‍රගේ අලුත් කොණ්ඩ විලාසිතාව මේ වෙද්දී සමාජ මාධ්‍ය හරහා කතා බහට ලක්වෙලා තියෙනවා. මේ තියෙන්නේ සුරේන්ද්‍රගේ අලුත් කොණ්ඩ විලාසිතාවේ ඡායාරූප කිහිපයක්.