හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු ඇතුළු තිදෙනා අධිකරණය නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මස 3 වනදා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනා රක්ෂිත බන්ධනාගාරගතකළා.
ඒ සතොසට අයත් රුපියල් මිලියන 05කට අධික මුදලක් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවලට අනුවයි.




