Press "Enter" to skip to content

රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අද අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි ජනප්‍රිය රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා අද (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මියයන විට ඔහු 62 වන වියේ පසුවුණා.