Press "Enter" to skip to content

දීපිකා ප්‍රියදර්ශනී යුගදිවියට- [Video]

දීපිකා ප්‍රියදර්ශනී පිරිස් කියන්නේ කටහඩ නිසා ආදරේ දිනාගත් ආදරණිය ගායිකාවක්.

ඇය පසුගියදා මුල්‍ය ආයතනයක සේවය කරන චාමික කුමාර සමග විවාහ ගිවිස ගත්තා.

2018-08-16 දින ඇයගේත් චමිකගේත් විවාහ මංගල උත්සවය ගල්කිස්ස ප්‍රධාන හෝටලයකදී උතර්ශවත් අන්දමින් පැවැත්වුණා.

මේ සුබ මොහොතට දීපිකාගේ හා චාමිකගේ නෑදෑ හිතමිතුරන් මෙන්ම කලාකරුවන් බොහෝ දෙනෙක් සම්බන්ධ වී තිබුණා.