Press "Enter" to skip to content

ලොවපුරා මේ විදිහට සංචාරය කරන්න පුළුවන් කාටද?

නිරුවතින් ලොවපුරා සංචාරය කරමින් දහස් ගණනකගේ අවධානයට ලක්වු තරුණ යුවළ

ලෝකය පුරා සංචාරය කිරීමට ඕනෑම කෙනෙක් කැමති කියන එකනම් සාමාන්‍ය දෙයක්. නමුත් ඒ ආශාව ඉටු කරගන්නා ආකාරය එකිනෙකාගෙන් වෙනස්. මේ ලිපියෙන් කියවෙන යුවළ ඔවුන්ගේ ලොව පුරා සංචාරය කිරිමේ ආශාව ඉටු කරගන්නේ අමුතුම ආකාරයකටයි.

බෙල්ජියම් ජාතික Nick හා Lins නම් යුවළ මෙසේ ලොව පුරා සංචාරයේ යෙදෙන්නේ නිරුවතින් බවයි විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබෙන්නේ. ඔවුන් දෙපළගේ ඡායාරූප ඔවුන් තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක පලකිරීමත් සමඟ දස දහස් ගණනින් ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් ඔවුන් දෙපළ වටා එක්වී ඇති බවට සඳහන් වේ.

ඡායාරූප කිහිපයක් පහතින්..

Be First to Comment

Leave a Reply