නිදහස් ශ්රී ලංකාවේ 71 වන අයවැය මෙය වන අතර, සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන අයවැය ලෙසයි මෙය සැළකෙන්නේ.අයවැය ලේඛනයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය හෙට සිට ලබන 16 වනදා දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීම එදින පස්වරු 5 ට සිදු කෙරෙනු ඇති. අයවැය කියවෙන දවසෙම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක්, පාපැදි වලින් පාර්ලිමේන්තුවට පැමිණේන බව ආරංචි මාර්ග පවසනවා.

මහින්දත් එක්ක ඒකාබද්ධයත් පාපැදියෙන් පාර්ලිමේන්තුවට.
More from GeneralMore posts in General »



