අම්මා නැති අඩුව හිතේ තද කරන්, පොඩ්ඩෙක් දීපු සුපිරි නර්තනයට ප්‍රේක්ෂකාගරයටම ඇඩුණු මොහොතක්.
මව් කුසින් මෙලොව එළිය දකින අපි මව් කිරෙන් මෙන්ම මව්ගේ ජීවිත අත්දැකීම් ඇසුරෙන්ද වැඩෙන්නෙමු. ආදරය, දයාව, මනුෂ්‍යත්වය පිළිබඳ අපගේ පළමු ගුරුතුමිය වන්නේද අම්මාය. මව් සෙනෙහස යනු සත්තකින්ම අපගේ සම් මස්, නහර සිඳ ඇට මිදුලු තෙක් කිඳා බසින අප්‍රමාණ වූද අවාචක වූද වින්දනයක් ලෙස විග්‍රහ කළාට කම් නැත.
කලාවැවේ නිල් දියවර මගේ අම්මා ,අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී මේ හැම ගීතයකම තියෙන්නේ අපිට කවමදාවත් අමතක නොවන සුන්දර මතකයක්.අම්මාගේ ආදරය එක්ක ගෙතෙන පද මාලා අපි හැමෝගෙම ජිවිත වලට අලුත් පන්නරයක් පාඩමක් කියලා දෙනවා.හැම කතාවකම අම්මා කෙනෙක් වගේම තාත්තාගෙන් ලැබෙන ආදරයට ඒ තරම් උපමා කවි සින්දු හැදුනේ නැති උණාට.මේ තාත්තගේ කදුළු වලට වටිනාකමක් දෙන්න මේ පුංචි පුතාට හැකියාවක් ලැබෙයිද.පසුගිය සතියේ හිරු super dancer වේදිකාවම අඩවමින් මේ පුංචි පුතා කරපු නර්ථනය කාගේත් කතා බහට ලක් උණා.
දවස් 10ක් පන්සලක ඉදලා තමයි මම පුතාව මේ තරඟයට එක්කගෙන ආවේ.අම්මා නැති අඩුව නොදැනේන්න මම පුතාට ආදරේ කරනවා.කවුෂි මිස් තමයි මගේ පුතාව තියාගත්තේ ලොකු අම්මා මෙයාටහුගක් ආදරෙයි මෙයාව බලාගන්නේ ලොකු අම්මා.මම කැමතියි එයා කවදා හරි ඔය දක්ෂකමින් උපරිමයට යනවට.
පසුගිය සතියේ හිරු super dancer වේදිකාවම අඩවමින් තිස්සමහාරාම ප්‍රදේශයෙන් පැමිණි චන්දිම පුංචි පුතා කරපු නර්ථනය කාගේත් කතා බහට ලක් වුණා.
ඒ ඉදිරිපත් කිරීම සියළු බලාසිටි සියළු ප්‍රේක්ෂයන්ගේ මෙන්ම තරඟ විනිසුරුවන්ගේද නෙතට කඳුලක් ගෙන ඒමට සමත් වුණා.. එම සංවේදී අවස්ථාව පහතින් බලන්න






Be First to Comment