Press "Enter" to skip to content

සරාගී නිළි Kim Kardashian 38වැනි උපන්දිනය සැමරූ හැටි

ලොවේම අවධානය ආදරය සහ කීර්තිය දිනා ගත් සුපිරි චරිතයක් තමයි Kim Kardashian කියන්නේ . ඇය ඊයේ දිනයේදී ඇ ගේ 38 වැනි උපන්දිනය සමරා තිබෙනවා .

ඇය මෙම උපන්දිනය සමරා තිබෙන්නේ ඇගේ පවුලේ නෑයින් මෙන්ම ආදරණිය සැමියා වන Kanye West සමග බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අදහස් කලේ .