ධනංජය සිරිවර්ධන කියන්නේ අපි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පියෙක්. විවිධ චරිත හරහා දක්ෂතා පෙන්වමින් රසිකයන් අතර ජනප්රියත්වයක් දිනාගෙන ඉන්න ධනංජයගේ දැන් තියෙන ලොකුම අරමුණ අධ්යක්ෂණයට එන්නලු. නමුත් ධනංජය රංගන ශිල්පියෙක් විදියට ඉඳගෙන අධ්යක්ෂණයට එන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ධනංජය අධ්යක්ෂකවරයෙක් වෙද්දි රංගනයෙන් ඉවත් වෙනවා කියන එකනේ. කොහොම වුණත් තව ටික කාලෙකින් අධ්යක්ෂණයට එන්න තමයිලු ධනංජය හිතාගෙන ඉන්නෙ.

ධනංජය සිරිවර්ධන රංගනයෙන් ඉවත් වෙයිද ?
More from GeneralMore posts in General »



