Press "Enter" to skip to content

පුබුදුගේ අලුත්ම වැඩේ මෙන්න

පුබුදු චතුරංග කියන්නේ වර්තමානයේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්නේ.

ඉතිං ඔහු ලෝකයේ සුප්‍රසිද්ධ නළුවෙක්ව කොපි කරලා තියෙනවා.

ඒ තමයි ජොනී ඩෙප්ව.

පයිරට්ස් ඔෆ්ද කැරබියන් චිත්‍රපට මාලාවේ ජොනී ඩෙප්ගේ විලාශයෙන් තමයි පුබුදු හැඩ වෙලා තියෙන්නේ.

ආරංචිය හැටියට නම් අලුත් චිත්‍රපටයක් සඳහා කියලයි දැන ගන්න ලැබුණේ.

බලන්නකෝ පුබුදු, ජොනීගේ කපාපු පලුවක්ද කියලා.