Press "Enter" to skip to content

බීබර් නිසා ශෙලිනා තනිවෙයිද ?

selena gomez කියන්නේ හැමෝම ආදරේ කරන ලෝකයම දන්න ගායිකාවක්.

 24 හැවිරිදි ගායක  justin bieber ට කාලයක් ආදරේ කළ සෙලිනා ඔහු විවාහ ගිවිස ගැනීම ගැන බොහෝ සෙයින් දුකට පත් වුනා කියලා ඇය instagram හි සදහන් කර තිබෙනවා.

තමන් ආදරේ කළ පෙම්වතා වෙනත් යුවතියක් විවාහ ගිවිස ගැනීම කොයි තරම් වේදනාකාරී සිදුවීමක් වුනාද කිව්වොත් ඇය තනිකඩව ඉන්න බවත් සදහන් කර තිබෙනවා. නමුත් ඒ වේදනාව අමතක කර ඒ සුන්දර අතීතය අතීත මතකයක් කරගෙන ඉදිරියේදී විනෝදයෙන් සතුටින් ජිවත් වෙන බව ඇයටම පොරොන්දුවක් දී තිබෙනවා. අවංක ආදරණිය පෙම්වතෙක් මුණගැහුනොත් ආදරේ ගැන යලිත් හිතන බවත් ඇය සදහන් කර තිබෙනවා.