Press "Enter" to skip to content

කවුරුත් නැති වෙලාවේ නිවසට පැමිණි අමුත්තා කල පුදුම දේ

වලස්සුන්ටයි මිනිස්සුන්ටයි එකට ඉන්න එක ටිකක් අමාරුයි.

හැබැයි මේ කොලරාඩෝ හි පිහිටි නිවසට ආ වලහ නම්, ගෙදරක ජීවත්වෙන්න කියාපු වලහෙක්.

ගෙදර අය නැති අතරේ තමයි මේ වලහ මේ ගෙදරට ආවේ.

ගෙදරට ඇවිල්ල, විසිත්ත කාමරේ පුරා ඇවිදලා, පියානෝවටත් පොඩි තට්ටුවක් දාලයි වලහා යන්න යන්නේ.

කාමරෙන් කාමරේට ඇවිදලා, කන්න තියෙන දේවලුත් හොයාගෙන කාල, ආපහු හොරෙන්ම යන්නමෙයාට බැරිවුණේ CCTV කැමරා නිසයි.