එළඹෙන නත්තලත් එක්ක හැමෝගෙම හිත්වල බලාපොරොත්තු පොදිබැඳෙනවා.
හිරු Super Dancer වේදිකාව කියන්නේ බොහෝ අයට තම හැකියාවන් ලෝකයටම පෙන්නන්න අවස්ථාවක් උදාකර දූන් තැනක්.
නත්තලත් එක්ක හිරු Super Dancer වේදිකාවේ වෙනස්කම් කිහිපයක් සිදු වුනා.
මෙවර තේමාව උනේ නත්තලයි.
නර්ථනයේ විශිෂ්ඨතමයන් බිහිකිරීමෙහිලා අනගිභවනීය මෙහෙවරක් ඉටුකිරීමට හිරුට හැකියාව ලැබී තිබෙනවා.
දක්ෂයන් අතර අතිදක්ෂයන් කිහිප දෙනෙක් හෙට හිරු Super Dancer වේදිකාවේ අති බිහිසුණු නර්ථනයන්ගෙන් වර්ණවත් කිරීමට තරග කරුවන් සුපරික්ෂාකාරී විය.
මේ කියන්න යන්නේ වේදිකාවේ ඉතාමත් විශිෂ්ඨ ඝනයෙන් නර්ථනයේ යෙදුනු දක්ෂයන් දෙදෙනෙක් ගැනයි.
මෙහිදී විනිසුරුවන්ගේ අදහස වූයේ “ඉන්දියාවේවත් මෙවන් වූ දක්ෂයන් සිටිනවාද යන්න අපට සැකයක් කියාය.”
මෙහිදී විශේෂිතම සිදුවීම වූයේ ඒ නර්ථනය හමුවේ මුළු ප්‍රේක්ෂකාගාරයම ඇසිපිය නොහෙලා ඉතාමත් සංවේදී දර්ශනයකින් යුතුව ඔවුන් දෙස බලා සිටීම




